Monday, September 28, 2026
Homeක්‍රීඩාතරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (24) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනා ගත්තා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යෑවීමට තීරණය කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 13ක් ලබා ගෙන සිටිනවා.

මේ අතර අද තවත් තරගයක් නේපාලය හා නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගත් නෙදර්ලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

READ:   රටටම බලපෑම් කළ කාලගුණයේ වෙනසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්