file
වලස්මුල්ල, යහල්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
හිටපු පොලිස් නිලධාරියකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…