file
වැටුප් ඇතුළු පරස්පර විරෝධී ක්රියාමාර්ග නිසා තම රැකියාවේ අවිනිශ්චිත තත්වයක් ඇතිව ඇති බව ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පවසනවා.
ඊට විරෝධය දක්වමින් ගුවන් විදුලි සංස්ථා සේවකයින් පිරිසක් අද (21) විරෝධතාවයක නිරත වෙනවා.
මෙම විරෝධතාවය සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයින් විශාල පිරිසක් එක්ව සිටිනවා.
ඊට අදාළ දර්ශන පහතින්,
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU