දේශීය

මණ්ඩලය විකිණීමට විරෝධය පා විදුලි සේවකයින් අද කොළඹට

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කරමින් සියලුම විදුලි සේවකයින් අද (21) කොළඹට කැඳවන බව විදුලි සේවක සංගමය පවසනවා.

ඒ අනුව වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවක් අද කොළඹ දී පැවැත්වීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

අතවශ්‍ය බිඳවැටීම් හා බලාගාර සේවකයින් හැර අනෙක් සියලුම විදුලි සේවකයින් කොළඹට කැඳවන බවයි එම සංගමය පැවසුවේ.

අද දහවල් 1ට විහාරමහාදේවි රංගපීඨයේ දී වෘත්තීය සමිති ඒකාබද්ධව දැවැන්ත සමුළුවක් පවත්වන බව එම සංගමයේ සභාපති රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.

එහිදී ඉදිරි විරෝධතා ක්‍රියාමාර්ග ගැන එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago