file
ප්රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව අද (21) කොළඹ වරායට පැමිණියා.
ඒ නිල සංචාරයක් සඳහා යි.
මෙරටට පැමිණි ‘Dupuy de Lôme’ නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් පිළිගනු ලැබුවා.
දිගින් මීටර් 102.40 ක් වන මෙම නෞකාව Electromagnetic Research Vessel වර්ගයට අයත් නෞකාවකි.
නෞකාව හා පැමිණි නිලධාරීන් පිරිස ජුනි 27 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත යි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…