file
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරක සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවති තරගය කඩුලු 06 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 315ක් රැස් කළා.
ලකුණු 315 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම 40 වන පන්දුවාරයේ තවත් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ RAZA පන්දු 54 කින් නොදැවී ලකුණු 102 ක්, WILLIAMS ලකුණු 91 ක් (58) , ERVINE ලකුණු 50 ක් (48) වශයෙන් රැස් කළා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…