දේශීය

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තවත් තරග දෙකක් අද

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග දෙකක් අද (20) පැවැත්වෙනවා.

ඉන් පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වේ.

සිම්බාබ්වේ මුහුණ දෙන දෙවන තරගය මෙය වන අතර නේපාලයය එරෙහි පළමු තරගය කඩුලු 08 කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

දෙවන තරගය නේපාලය සහ අමෙරිකා කණ්ඩායම් අතර දෙවන තරගය අද පැවැත්වේ.

නේපාල කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේත් අමෙරිකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේත් පළමු තරගයන් පරාජයට පත් වුණා.

අද පැවැත්වෙන මෙම තරග දෙක මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

16 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago