Tuesday, October 27, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක් ලබා දීමට ලෝක බැංකුව අවධානය යොමු කර තිබෙනවා.

ඒ සඳහා වන යෝජනාව එළඹෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මේ මස 28 වනදා සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

READ:   අද එළියට යා හැක්කේ ඔත්තේ ඉලක්කම්වලට පමණයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්