file
යූ ටියුබ් දර්ශන නරඹා ගිනිඅවි නිපද වූ පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා යොදා ගත් උපකරණ ද සමග ඊයේ (19) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 සහ 21 වන වයස්වල පසුවන බදුරලිය සියදොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බව පොලිසිය පවසනවා.
සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සහ අඩි 5ක පමණ දිගින් යුත් ගිනි අවියක් ටී.56 ගිනි අවියට යොදන උණ්ඩයක් සහ තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම ගිනි අවි භාවිත කරමින් කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…