file
පිටකොටුව වෙළඳ සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක නිවාසයක් ලබා දෙනවා යැයි පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීම සම්බන්ධයෙනි.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…