file
කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියෙකුට හෙරොයින් රැගෙන ගිය කාන්තාවක් ඊයේ (14) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ධනාගාර ගතව සිටින තම පුතාට මෙලෙස හෙරොයින් රැගෙන විත් ඇත්තේ ඔහුගේ මව බව පොලිසිය පවසනවා.
සිය පුත්‍රයාට කොට කලිසමක් රැගෙන පැමිණි බව සැකකාරිය විසින් පවසා ඇති අතර ඒ ගැන සැකසිතු නිලධාරීන් පරික්ෂා කිරීමේ දී එම කලිසමේ වාටීයේ කඩදාසියක බහා තිබියදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් හමුව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 53ක් වූ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
සැකකාරිය කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…