Wednesday, September 16, 2026
Homeක්‍රීඩාලසිත් මාලිංගට තනතුරක්

ලසිත් මාලිංගට තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ මේජර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වෙන MI New York කණ්ඩායමේ පන්දු යෑවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යෑවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

READ:   සෞඛ්‍ය ඇමතිනිය රෝහලේ සිට ජනතාව අමතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්