file
පසුගිය දා ධුරයෙන් ඉල්ලා අස්වු හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා නික්මයෑම වෙනුවෙන් උත්සවයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී සංවිධානය කෙරුණා.
මෙම උත්සවය පුරාවිද්‍යා කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළා.
ඒ මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කොට නිත්‍ය රාජකාරි සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට යෑමට නියමිතයි.
මෙහිදී ඒ මහතා වෙනුවෙන් තිළිණ සමුරු ප්‍රධානයක් ද සිදුවිය.
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…