file
යුරියා කිලෝ ග්රෑම් 50ක මිටියක මිල රුපියල් 9000ක් දක්වා අඩුකිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අවශ්ය අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්යාංශය නිවේදනය කරනවා.
අනිද්දා (15) සිට නව මිල ගණන් ක්රියාත්මක යි.
යුරියා කිලෝ ග්රෑම් 50 මිටියක මේ වන විට වෙළඳපොල මිල රුපියල් 10,000ක් වශයෙන් පවතියි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…