file
මැතිවරණය ඉල්ලා ජාතික ජන බල වේගය විසින් විශේෂ විරෝධතාවක් තංගල්ල නගරය මූලික කරගනිමින් සංවිධානය කර තිබෙනවා.
ජනමතයට ඉඩදෙනු! වහා පළාත් පාලන මැතිවරණය පවත්වනු මැයෙන් සංවිධානය කර ඇති උද්ඝෝෂණය අද (13) සවස 3.00ට තංගල්ල නගරයෙන් ආරම්භ කෙරුණා.
මෙම විරෝධතා පා ගමන සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටිනවා.
අදාළ විඩියෝ දර්ශන පහතින්,
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…