file
තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
අභිරහස් ලෙස මිය ගිය ඔහුගේ මළ සිරුර වෛද්‍යවරයාගේ නිල නිවසේ තිබියදී හමුවූ බව පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වූ හලාවත ප්‍රදේශයේ පදිංචි අවිවාහක වෛද්‍යවරයෙකි.
වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බව පොලිසිය සැක පළකරයි.
තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…