file
ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි මහතා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිලාන් නුවර රෝහලක් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබේ.
මියයන විට ඔහු 86 වන වියෙහි පසුවුණා.
1994 සිට 2011 දක්වා කාලය තුළ කිහිපවතාවක් සිල්වියෝ ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් විය.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…