file
මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී වීදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මිය ගිය දරුවකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
මෙලෙස හමුවූ මළ සිරුර අවුරුදු 05යි මාස හයක දරුවකුගේ බව පොලිසිය පැවසුවා.
119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (08) පස්වරුවේ දරුවාගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසනවා.
දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව රැකියාවට යෑම හේතුවෙන් දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇති බව අනාවරණය වී තිබේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…