file
20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගීව ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් යළි මෙරටට පැමිණ තිබේ.
20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේ යේවියොන්හිදී පහුගිය 04 වනදා සිට 07 වනදා දක්වා පැවැත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 04 ක් , ලෝකඩ පදක්කම් 02 කූ සහ රිදී පදක්කම් දිනා දීමට ශ්‍රි ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයක්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…