file
අල්ජසීරා නාලිකාවේ මාධ්‍යවේදිනියක් සජීවී පුවත් විකාශයක් අතරතුරදී ජල ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඒ පසුගියදා ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාවයට ආරක්ෂක අංශවිසින් ජල ප්‍රහාර එල්ල කිරීමේදී.
මෙහිදී මිනෙල් ෆර්නැන්ඩර් නැමති එම මාධ්‍යවේදිනීය ආරක්ෂක අංශ විසින් එල්ල කළ ජලප්‍රහාරයට ලක් වන ආකාරය අල් ජසීරා නාලිකාව සජීවිව විකාශය කර තිබුණා.
ඒම සිදුවීම අල් ජසීරා නාලිකාව ලොව පුරා විකාශනය කර තිබුණේ මේ අයුරින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…