file
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස කටයතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තමන්ට යහපත් මානසික තත්වයකින් රාජකාරී කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොමැති බැවින් තමන් එම ධුරවලින් අස්වන බව ඒ මහතා ලිඛිතව දන්වා ඇත.
තමන් අද (08) ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බව ඒ මහතා සඳහන් කරනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…