file
ජාත්‍යන්තර පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වෙනවා.
1971 දී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ගත් තීරණයකට අනුව සෑම වසරකම ජූනි 05 වනදා ජගත් පරිසර දිනය ලෙස නම් කර තිබේ.
මෙවර පරිසර දිනය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලංකාට තුළට පොලිතින් හා ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එකවරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වර්ග 4 ක් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම නැණවත් ප්ලාස්ටික් භවිතයකට හුර කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටන් දිවයින පුරා ක්‍රියාත්මකයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…