දේශීය

සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් (VIDEO)

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ජනමාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

ඒ බිය නොවී විනිවිදභාවයෙන් හා සත්‍යවාදීව පුවත් වාර්තාකරණය සිදුකරන ලෙසයි.

රජය ගෙන ඒමට නියමිත විකාශන නියාමන පනත පිළිබඳව අසහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

Recent Posts

මට තවමත් හමුදාවට අණ දිය හැකියි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුදා සාමාජිකයන්ගේ සේවා කාලයත් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක්

විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…

1 hour ago

කොළඹ ඩොක්යාර්ඩ්ට යුරෝපයෙන් දැවැන්ත ඇණවුමක් – බ්‍රිතාන්‍යය සඳහා අති නවීන කේබල් නෞකාවක් ශ්‍රී ලංකාවේදී ඉදිවෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…

2 hours ago

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

17 hours ago

විජේවීරගේ අවසන් පැය 24 -අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් ”කළු අක්කා”

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…

17 hours ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

2 days ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

2 days ago