file
ඩොලරයේ අගය පහළ යෑමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළඳ වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා තිබේ.
ඩොලරයේ මිල පහළ ගියද ඊට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල පහළ ගොස් නැති බැවින් එම වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…