file
රාජ්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සර්ථකව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
බණ්ඩාරවෙල කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකර ඇති මෙම නිෂ්පාදන ශාලාව මෙරට අර්තාපල්වලින් අපනයනය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…