file
ශ්රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන කිහිපයක් මුදල් ආර්ථික හා ස්ථායිකරණ අමාත්යංශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නෙළුම් කුලුන, ශ්රී ලංකා ටෙලිකොම්, ත්රිපෝෂ සමාගම, නොතර් සී , ජාතික ලුණු සමාගම , සිමෙන්ති සංස්ථාව හා රාජ්ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් සඳහා මෙලෙස එම අමාත්යාංශය යටතට පත් කර ඇත.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…