Monday, September 7, 2026
Homeදේශීයඉන්ධන හිඟය ගැන තෙල් ඇමතිගෙන් දැනුම්දීමක්

ඉන්ධන හිඟය ගැන තෙල් ඇමතිගෙන් දැනුම්දීමක්

ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් යම් ඉන්ධන හිඟයක් පැවතිය ද රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුම්දෙනවා.

ඒ අනුව ඉන්ධන හිඟයක් ඇතිවේයැයි ජනතාව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ව්‍යාජ 5,000 නෝට්ටු තොගයක් සමග විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්