Tuesday, September 8, 2026
Homeදේශීයසිමෙන්ති කොට්ටයේ අඩුවෙන මිල

සිමෙන්ති කොට්ටයේ අඩුවෙන මිල

ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති නිසා සිමෙන්ති මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300-500 අතර මිලකින් අඩුවෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවා.

READ:   බස් ගාස්තු වැඩි කළ යුතුයි. නැත්නම් ඩීසල් සහනාධාරයක් අවශ්‍යයි. බස් සංගමයක් කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්