file
ලොව ධනවතුන් අතර යළිත් පෙරමුණට පැමිණීමට ටෙස්ලා සමාගමේ ඊලොන් මස්ක් සමත්ව තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැදී සිටි ප්‍රංශ ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් එම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා පහළට පැමිණ තිබේ.
ගෙවුණු අප්‍රේල් මාසයේ බර්නාඩ් ආනොල්ගේ සමාගමෙහි කොටස් 10%කට ආසන්න අගයකින් පහත වැටීම හේතුවෙන් ඉලෝන් මස්ක් යළි පෙරමුණට පැමිණ තිබේ.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඊලොන් මස්ක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3 කි.
බර්නාඩ් ආනොල් හා ඊලොන් මස්ක් අතර කාලයක් තිස්සේ ලොව ධනවත්ම පුද්ගලයාට හිමි ස්ථානය සඳහා සටනක් පවති.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…