තලංගම , තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා සමග සොරකම් කරන ලද මෝටර් රථය, ජංගම දුරකථන දෙකක්, විවිධ වර්ගයේ සිම්පත් රාශියක් සහ නවතා තිබූ මෝටර් රථය ස්කෑන් කර පණගැන්වීම සඳහා භාවිතා කළ යන්ත්‍රයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මෝටර් රථය සොරකම්කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32 සහ 29 පසුවන තිහගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…