Tuesday, September 15, 2026
Homeදේශීයදුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේ දී

දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේ දී

දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව මෙරට දී පැවැත්වීමට තීරණය කර තිබේ.

2024 ඔක්තොම්බර් – නොවැම්බර් කාළය තුළ දී දින 05 ක් කොළඹ දී මෙම සමුළුව පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව රජය නිවේදනය කරනවා.

READ:   දුශ්මන්ත චමීරට ආසියානු කුසලානට අහිමි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්