කෙටි දුර ධාවන සුර යුපුන් අබේකෝන්ට MRI පරික්ෂාවක් සිදුකර තිබෙනවා.
ඒ ඔහු අවසන් වරට සහභාගී වූ Savona මළල ක්‍රීඩාවලිය අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත යුපුන් අබේකෝන් තවත් සති කිහිපයක් විවේක ගැන්වීමට තීරණය කර තිබේ.