Thursday, May 14, 2026
Homeක්‍රීඩායුපුන් අබේකෝන්ට MRI පරීක්ෂණයක්

යුපුන් අබේකෝන්ට MRI පරීක්ෂණයක්

කෙටි දුර ධාවන සුර යුපුන් අබේකෝන්ට MRI පරික්ෂාවක් සිදුකර තිබෙනවා.

ඒ ඔහු අවසන් වරට සහභාගී වූ Savona මළල ක්‍රීඩාවලිය අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත යුපුන් අබේකෝන් තවත් සති කිහිපයක් විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

READ:   විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්