file
කොළඹ වරාය පොලිස් වසමේ CICT පරිශ්‍රයේ තිබූ බහාලුමක් බිඳ රුපියල් 2,500,00 ක් වටිනා එනසහල් පෙට්ටි 09 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සොරකම් කරන ලද එනසාල් පටවා තිබූ කන්ටේනර් රථය ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් එම සැකකරුවන් වයස අවුරුදු 35,37 හා 39 වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම හා නිකදළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
ඔවුන් අද (29) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…