Friday, June 19, 2026
Homeදේශීයනතාෂාට අත්පුඩි ගැසූ අය ගැනත් පරීක්ෂණ

නතාෂාට අත්පුඩි ගැසූ අය ගැනත් පරීක්ෂණ

තනාෂා එදිරිසූරිය බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකරන අවස්ථාවේ දී එම ස්ථානයේ රැදී සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ඇයට එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සඳහා අනුබල දුන් අය පිළිබදව ද මෙහිදී විමර්ශනයක් පවත්වන බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

READ:   යුධ හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්