නතාෂා එදිරිසූරිය විසින් බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රසංගයකදී ප්‍රකාශයක් කිරීම හේතුවෙන්, තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කලම්බු කොමඩි සෙන්ට්‍රල් නාලිකාව විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.
තමන්ට සහ තම ආයතනයන්ට විරුද්ධව සැලසුම් සහගත මඩ ප්‍රචාරයක් ක්‍රියාත්මක බව එම නාලිකාවේ හි මංජු නිශ්ශංක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
විදෙස් රටවලින් මුදල් ලබා ගෙන ආගම්වලට නිග්‍ර කරන ආකාරයේ ආයතන පවත්වා ගෙන යන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී අදහස් දක්වා සිටියා.
එම මාධ්‍ය හමුව පහතින්,


