ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පන්දුවට පහරදීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබාගත්තා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Sai Sudharsan 96 ක, Wriddhiman Saha ලකුණු 54 ක් සහ Shubman Gil ලකුණු 39 ක් වශයෙන් රැස් කළා.
මෙහිදී චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ කඩුලු 2ක් ලබාගත්තා.
එහිදී ගුජරාට් ටයිටන්ස් ඉනිමේ ප්‍රහාරක පිතිකරුවා වූ Sai Sudharsan ලකුණු 96 ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මතීෂ පතිරණ සමත් සමත් වුණා.
ඒ අනුව ලකුණු 215 ක ඉලක්කයක් හබා යෑම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පිටියට පිවිසිමට නියමිතයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…