Wednesday, July 22, 2026
Homeක්‍රීඩාචෙන්නායි පිලට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක්

චෙන්නායි පිලට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පන්දුවට පහරදීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබාගත්තා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Sai Sudharsan 96 ක, Wriddhiman Saha ලකුණු 54 ක් සහ Shubman Gil ලකුණු 39 ක් වශයෙන් රැස් කළා.

මෙහිදී චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ කඩුලු 2ක් ලබාගත්තා.

එහිදී ගුජරාට් ටයිටන්ස් ඉනිමේ ප්‍රහාරක පිතිකරුවා වූ Sai Sudharsan ලකුණු 96 ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මතීෂ පතිරණ සමත් සමත් වුණා.

ඒ අනුව ලකුණු 215 ක ඉලක්කයක් හබා යෑම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පිටියට පිවිසිමට නියමිතයි.

file
file
file
file
READ:   දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහ තරගයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්