Sunday, September 27, 2026
Homeක්‍රීඩාඅයි.පී.එල් අවසන් මහ තරගය තාවකාලිකව නතර කෙරේ..

අයි.පී.එල් අවසන් මහ තරගය තාවකාලිකව නතර කෙරේ..

චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අයි.පී.එල් අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට තරගය තාවකාලිකව නතර කර තිබෙනවා.

දෙවන දිනයටත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 4 ක් ලබා සිටියා.

READ:   එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්