දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර බුදු දහම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයෙන් බුදු දහමට කිසිදු අපහාසයක් සිදු නොවන බවත් එම ප්‍රකාශය හේතුවෙන් ඇතැම් කණ්ඩායම් ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරන බවත් ‘ සිංහල බොදු උපාසක සංගමය ‘ පවසනවා.
විශේෂ නිවේදනයක් කරමින් එම සංගමය මේ බව ප්‍රකාශ කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සමහර කණ්ඩායම් ඔවුන් කළ බොදුවිරෝධි ප්‍රකාශයන් යටපත් කොට දිලිත් ජයවීර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට බලකරන ලෙස බොදු බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එම නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…