file
භාණ්ඩ වර්ග 843 ක ආනයන සඳහා පනවා තිබූ ආනයනය කිරීමේදී එම භාණ්ඩයේ වටිනාකමට සමාන මුදල් තැන්පතුව හෙවත් කෑෂ් මාර්ජින් සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ජංගම දුරකථන, විදුලි පංකා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට එම සීමාව ඉවත් කර තිබේ.
මේ හේතුවෙන් එම භාණ්ඩ වල මිල ඉදිරියේදී පහළ බසිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU