Thursday, March 26, 2026
Homeදේශීයඋඩු ගුවනේදී මිය ගිය ලාංකිකයා..

උඩු ගුවනේදී මිය ගිය ලාංකිකයා..

ඕස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරන ගුවන් යානය ගුවන් ගමන ආරම්භ කර ටික වේලාවකින් පසු එම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම අවස්ථාවේ ගුවන් යානය මෙල්බර්න් වෙත යළි හරවා නොමැති අතර කටුනායක බලා පියාසර කරවීමට නියමුවන් කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.

මළ සිරුර, මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.

READ:   වයිරසය පැතිරීම අඩු වන තුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්