අද (24 ) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වෙනවා.
ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද සවස පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳ අමාත්‍යවරයාගේ වාර්තාව, විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය දා ඉදිරිපත් කර සිටියා.
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…