file
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වෙනුවෙන් පෙනී නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
එහෙත් ඔහු ඉවත් කරන ක්‍රියාවලියට විරුද්ධ බවයි ඒ මහතා පැවසුවේ.
ජනක රත්නායක මහතා ඉවත්කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලෙස ආණ්ඩුව විසින් පත් කළ පුද්ගලයාට අද ආණ්ඩුවම මයික් ටයිසන් ලෙස කෑ ගහන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…