ජනක රත්නායක මහතාගේ කට වැඩි බවත් ඔහු අනවශ්‍ය ලෙස කතා කිරීම නිසා තමන් ඔහුට විරුද්ධව ඡන්දය ලබා දීමට තීරණය කළ බවත් පා.ම. කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහුගේ කතා විලාසය දේශපාලඥයෙකුට ඔරොත්තු නොදෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඒ මහතා අද (24) පාර්ලිමේන්තුව විවාදයට එක්වෙමින් මේ බව පැවසුවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා උසස් පෙළ විභාගය ලියන දරුවන්ට විදුලිය ලබා දීමට උත්සහ කිරීම ඉතාම නිවැරදි දෙයක් බව ඒ මහතා පවසනවා.
එහෙත් එහිදී රජය විභාගය නිමාවීමෙන් පසු විදුලිය ලබා දීමට කටයුතු කිරීම වැරදි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන කොමිසක් නොවන බවත් එහි සභාපතිවරයා යනු දේශපාලන පත්වීමක් බවත් ඔහු ප්‍රකාශ කළා.
ජනක රත්නායක පිළිබද යෝජනාවට තමන් විරුද්ධව ඡන්දය ලබා දීමට සිටියත් ඔහුගේ කතා විලාසය නිසා තමන් ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
එම විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…