file
නිතිවිරෝධි ආකාරයෙන් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ඒමෙන් අත්අඩංගුවට පත්වු පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා අද (24) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.
එ මහතා ඊයේ (23 ) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 78.2 ක භාණ්ඩ තොගයක් සමගයි.
අදාළ දර්ශන පහතින්,
කොළඹ මහාධිකරණයේදී සාක්ෂි සටහන් කෙරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව…
Astronomers have discovered a new exoplanet with Earth-like characteristics, marking another important step in humanity’s…
තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවියට සමාන ලක්ෂණ ඇති නව බාහිර ග්‍රහලෝකයක් (Exoplanet) සොයාගෙන ඇති අතර, එය…
July 18, 2026 The owner and Managing Director of House of Fashions, Preethi Jayawardena, has…
රේගු විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ නියෝගයක් හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇඳුම් ජාලයේ හිමිකරු…
file ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද…