file
ඉතාලියේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මියගොස් තිබෙනවා.
ඉතාලියේ රෝම අගනුවර කොරනේලියා ප්‍රදේශිය සිදුවූ රිය අනතුරකින් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක්වූ රෝම අගනුවරෙහි පදිංචිව සිටි මාර්කෝ නැමති තරුණයෙකි.
ගෙවුණු 21 වනදා රාත්‍රියේ විදුලි ස්කූටරයකින් සිය නිවස බලා යමින් සිටියදී ඔහු ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන වෑන් රථයක ගැටී මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සම්බන්ධයෙන් රෝම රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…