file
එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දැක්වීම මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී අද (22) සිදුවිය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගේ නායකත්වයෙන්.
එම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, රවුෆ් හකීම්, ඒ.එච්.එම්. ෆවුසි, මනෝ ගනේෂන්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සමන් රත්නප්‍රිය, කරූ ජයසුරිය, කුමාර වෙල්ගම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එක්සත් ජනරජ පෙරමුණේ නාටක පාඨලී චම්පික රණවක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩනගන කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකමෙන්ම ප්‍රජාතාන්ත්‍රික නිදහසත් ජාතික සමගිය ඒකාග්‍රතාව ලබාදීමත් අරමුණු කරගනිමින් පක්ෂය පිහිටුවන බවයි.
Hope M නම් වූ පංචවිධ වටිනාකම්, අවංක බව විවෘත බව ප්‍රයෝගිකත්වය සහකම්පනය සහ කුසලතාවාදය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය,සමාජ සාධාරණත්වය ,සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම්ව එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද එහි දැක්වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…