ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සියලූම බෞද්ධ, මුස්ලිම් , හින්දු සහෝදර පිරිසගෙන් සමාව ඉල්ලා සිටින බවයි ප්‍රකාශ කළේ.
සූම් තාක්ෂණය ඔස්සේ විදෙස් ගතව සිට පැවැත් වූ දේව මෙහෙයක් අතර තුර ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් තමන් එදා පැවසු කරුණු සත්‍ය බව නැවතත් ප්‍රකාශ කරන බවයි ඒ මහතා පවසා ඇත්තේ.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද (21) මෙරටට පැමිණෙන බව සිය Instagram ගිණුමේ සටහන් කර තිබුණ ද ඔහු අද දිවයිනට පැමිණ තිබුණේ නැහැ.
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…