අයි.පී.එල් තරඟාවලිය අතරතුර ඉන්දිය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි තවත් අයි.පී.එල්. තරග වාර්තාවක් පිහිටුවීමට ඊයේ (18) සමත් වුණා.
ඒ වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරු ලෙස කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ වාර්තාව සමකරමිනි.
බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේ දී විරාත් කෝලි එම වාර්තාවට හිමි ශතකය පන්දු 63 කදී රැස් කිරීමට සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 187 ක් ලබා තරඟය ජය ගත්තා.
ඒ අනුව අර්ධ අවසන් වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට බැංගලෝර් කණ්ඩායමට අවස්ථාව ලැබුණා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…